Wednesday, November 20, 2024

බුකිකරුවන්ට මින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් ??

Must read

තරග ඔට්ටු තැබීමේ ව්‍යාපාරයන්සදහා පවුලේ අයෙකුගේ හෝ සම්බන්දතාවයක් ඇති කිසිදු පුද්ගලයෙකුට ක්‍රිකට් ආයතනයේ නිලතල දැරීමට නොහැකි වන ආකාරයට නව තීති රීති ක්‍රියාත්මක කිරීමට අදාල ගැසට් පත්‍රයට මේ වන විට අත්සන් තබා ඇති බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම තරග රූපවාහිනී විකාශන හිමිකම් පිලිබදව වාර්ථාවක් සකස් කිරීමට හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීඹ සදහා කමිටුවක් පත් කෙරෙන බවද ක්‍රීඩා ඇමතිතුමන් පසුගියදා සදහන් කල අතර එම කමිටුවට ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මිද සිල්වා,ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා හා අයි.සී.සී ආයතනය මගින් පත් කෙරෙන නිලධාරයෙකු යත් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article