Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලොව විශාලතමවැසි වනය ගිනි ගනිමින් පවතී

Must read

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනය මේ වන විට ගිනි ගනිමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.
දිනෙන් දින දැඩි ගැටළුවක් බවට පත්ව ඇති ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ භයානක බව දිනෙන් දිනම අපට දැනමින් පවතී.
කෙසේ වෙතත් ඇමසන් වනය ගින්නෙන් විනාශ වුවහොත් තවත් අංශක කිහිපයකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article