Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

රුහුණේ නවකවද සිදුවීම : සිසුන් 19 දෙනා යලි රිමාන්ඩ්

Must read

රුහුණු විශ්විවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් කරමින් නවකවදයට ලක්කිරීමේ සිදුවීමට අදාළව බන්ධානාගාර ගතකර සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ
සභාපතිද ඇතුළු සිසුන් 19 දෙනා තවදුරටත් රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ආරියසේන පනංගල මහතා ඊයේ (19) නියෝග කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article