Wednesday, November 20, 2024

ඕනෑම කෙනෙකුට තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස කිව හැකියි – ඇමති හැරිසන්

Must read

ඕනෑම පුද්ගලයෙකුට තමන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් හදුන්වාදිය හැකි බවත්,කෙසේ වෙතත සෑඹ දෙනාම පක්ෂය විසින් ගනුලබන අවසන් තීරණයට එකග විය යුතු බවත් අමැත්‍ය පී.හැරිසන් මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව සදහන් කලේ පසුගියදා කැකිරාව ප්‍රදේශයේදී වගා හානි වූ ගොවීන්ට  වන්දි ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

සජිත් ප්‍රේමදාසම මහතා මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද ජනාධිපති අපේක්ෂකයන් වශයෙන් තමන්ව නම් කරන ලෙස ඉදිරිපත් වූ බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවස්ථාවක අත්තනෝමතික තීරණ නොගන්නා බවත් සෑම පැත්තක්ස නිවරදිව නිරීක්ෂණය කිරීමෙන් පසු නායකතුමන් විසින් නිවැරදි තීරණය ගනු ඇති බවත් අමාත්‍යවාරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article