Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්

Must read

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කල මෛත්‍රී ගුණරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අද(06) දිනයේදී ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයනේද,දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කල කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද,හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද දිවුරුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article