Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

Twitter බිද වැටෙයි

Must read

ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍යයක් වන ට්විටර් (Twitter) ජාලය ඊයේ (11) සිට ක්‍රියාවිරහිත වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.විශේෂයෙන් ජාලයේ ⁣මෙම ක්‍රියාවිරහිත වීම බලපා ඇත්තේ එහි බ්‍රිතාන්‍ය හා ඇමරිකානු පරිශීලකයන්ට බවයි වාර්ථා වන්නේ. ඒ අනුව බ්‍රිතාන්‍ය හා ඇමරිකානු පරිශිලකයන් හට සිය ජංගම දුරකථනයෙන් හෝ පරිඝණකයෙන් සිය ට්විටර් ගිණුමට පිවිසීමේ හැකියාව ඊයේ පස්වරුවේ සිට අහිමිවී තිබෙනවා.
නමුත් ෆේස්බුක් හෝ වෙනත් සමාජමාධ්‍ය ආකාරයන් වෙත මෙම තත්වයෙන් බලපෑමක් සිදුවී නැහැ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article