Saturday, September 21, 2024

මුලතිව් ඉඩම් අරගලයට මඩකලපුවේ ජනතා සහය !

Must read

හමුදාව විසින් අත්පත්කරගෙන ඇති මුලතිව් ප්‍රදේශයේ ජනතාව විසින් දැනට ක්‍රියාත්මක සත්‍යග්‍රහයට සහය පිණිස අද පෙරවරුවේ මඩකලපුව නගර මාධ්‍යයේ සහයෝගිතා විරෝධතාවයක් පැවැත්විණි.මුලතිව්හි කේපාපලව් ප්‍රදේශයේ ජනයා විසින් සිය සත්‍යග්‍රහය ආරම්භ කරන ලද්දේ ජනවාරි 31 වෙනිදාය.
solidarity protest 9solidarity protest 8solidarity protest 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article