Monday, September 14, 2026
spot_img

නන්දා මාලනිගේ පැතුමක් ඉටුවන අපුරු විඩියෝවක් !

Must read

විශාරද නන්දා මාලිනියන් ජපානය සංචාරයකට ගිය අවස්ථාවකදී සකුරා මල් දැකීමෙන් බොහෝ සෙයින් ප්‍රීතියට පත්වන අවස්ථාවක වීඩියෝවක් සමන් අතාවුදහෙට්ටි මහතාගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබෙනවා.

එම වීඩියෝව අතරතුරදී නන්දා මාලිනියන් පවසන්නේ “ප්‍රාර්තනාව හරිගියා” යනුවෙනි.

ඇයගේ ගීතයක් වන සකුරා මල් ගීතය ගයමින් ඇය ප්‍රීතියට පත්වන සුන්දර අවස්ථාව පහතින් නරඹන්න

සකුරා මල් ගීතය පහතින්

http://sinhala.asianmirror.lk/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article