Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉන්දියාවේ කොයිම්බතොර්හි ආගමික ස්ථානවෙත IS ප්‍රහාරයක් සැලසුම් කල තිදෙනෙක් අත්අඩංගුවට

Must read

ඉන්දියාවේ කොයිම්බතොර් ප්‍රදේශයේ පල්ලි හා පන්සල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ එරට ජාතික විමර්ෂණ ඒජන්සිය කොයිම්බතූරු ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුම් වලදීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 – 38 අතර වන පුද්ගලයන් තිදෙනෙකු වන අතර මොවුන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථ සංවිධානයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බවද තහවුරු වී තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article