Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය විවාදයට දින නියම කිරීමට අද පක්ෂ නායක හමුවක්

Must read

ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සදහා දිනයක් යොදා ගැනීම අද (23) පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කරන බව කථානායකවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article