Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

වව්නියව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

Must read

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ව ක්‍රියාත්මක වූ වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම වව්නියාව මණ්ඩපය තුල යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන හා ව්‍යවහාරික විද්‍යා යන පිඨයන් ක්‍රියාත්මක විය.ඒ අනවඑම මණ්ඩපයේ හා ගණකාධිකරණ, ආර්ථික විද්‍යා හා කළමණකරණ,හෞතික විද්‍යාව හා ජීව විද්‍යාව යන අධ්‍යන අංශයන් ක්‍රියාත්මක වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article