Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාස්කු ඉරිදා ප්‍රහාරනයන් සමග සමීප සම්බන්දතා පැවැත්වූ පොහොට්ටු සාමාජිකයෙකු වත්තලදී අත්අඩංගුවට

Must read

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග සමීප සම්බන්දතා පැවැත්වූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු වත්තල,මාබෝල ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගෙන ඇත.
මේ පුද්ගලයා මොහොමඩ් රිස්වාන් නැමැත්තෙක් වන අතර මොහු පොදුජන එක්සත් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූවෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article