ලසන්ත වික්රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයක් ඉදිරියේ නඩු පවරා ඇත. ඇය විසින් එසේ නඩු පවරා ඇත්තේ ඇයගේ පියගේ ඝාතන සිදුවීමට එරෙහිවය.
ඇමරිකානු පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මේ වන විට නිවාඩුවක් ගතකිරීම සදහා ඇමරිකාවට ගොස් සිටීයි.