ශ්‍රිලංකන් ගුවන්සේවය මගින් ඉතිහාසයේ පලමු වරට මෙහෙයවන කාන්තා කාර්යමණ්ඩලය පමණක් සහභාගීවන ගුවන් ගමන අද දිනයට යෙදී ඇති ලෝක කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක විය.
එම ගුවන් ගමන කොළඹ සිට සිංගප්පූරුව දක්වා සහ සිංගප්ලූරුවේ සිට නැවතත් කොළඹ දක්වා ක්‍රියාත්මක විය.