Tuesday, November 19, 2024

නවක විවාහක යුවල් සදහා සිහින මාලිගා ණයක්

Must read

නවක විවාහක යුවල්  වෙත අවුරුදු 25කින් ගෙවිය හැකි  පොලිය 6% වන ණයක් ලබා දීමට මෙවර අයවැයෙන්  යෝජනා කර ඇත.

එලෙසම ලියාපදිංචි විදේශ ශ්‍රමිකයන් හට වසර 15කින් ගෙවිය හැකි රුපියල් මිලියන 10ක් දක්වා වන ණයක්ද ලබා දීමට අයවැයෙන් යෝජනා වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article