Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

උසස් පෙළින් පසු පුද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුලත් වීමට ණයක්

Must read

 

උසස් පෙල සමත්වී රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන සිසුන්ට පෞද්ගලිකවිශ්වවිද්‍යාල වලට ඇතුළුව අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය ණයක් ලබා දීමට ටමවර අයවැයෙන් යෝජනා වී ඇත.

එලෙසම පෙළින් ඉහළින්ම සමත්වන සිසුන්ට අරමුදලක් ඇති කරමින් අධ්‍යාපන විශිෂ්ඨත්වය සඳහා සෑම වසරකම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීමට අවස්ථාව ලබා දීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත. 2019 අගෝස්තු මාසයේ දී හොඳම ප්‍රතිඵල ලබා ගන්නා 14 දෙනකුගෙන් මේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article