ඊයේ දිනයේදී පෑලියගොඩ අපරාධ අංශය විසින් පිලියන්දලදී අත්ගඅඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාකදුරේ මදුෂ්ගේ සමීපතමයන් බව හෙලිවී තිබේ.ඉන් එක් අයෙකු “රේමා” නමින හදුන්වන අතර ඔහු මදුෂ්ගේ තොරතුරු තාක්ෂන උපදේශක වශයෙන් කටයුතු කල පුද්ගලයෙකු බව හෙලිවී ඇත.
සුප්‍රසිද්ධ දියමන්ති සොරකමේ සියළුම සම්බන්දිකරණ කටයුතු මෙම රේමා නැමැත්තා විසින් ගූගල් තාක්ෂණය ඔස්සේසිදුකර ඇතැයිද අනාවරණය වී අැත.එලෙසම මදුෂ්ගේ පියාගේ මරණයේ අවසන් කටයුතු සජිවීව විකාශය කර ඇත්තේද මෙම රේමා නැමැත්තා විසිනි.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු පොලිස් පරීක්ෂක රංගජීයට වෙඩි තැබීමෙසිදුවීම මෙහෙයවූ කැලුම් නැමැත්තෙකි.