Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

අතුරුදන්ව සිටි රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි.

Must read


දින කිහිපයක සිට අතුරුදන්ව සිටි රත්ගම ප්‍රේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ සිරුර වලස්මුල්ල රක්ෂිත ප්‍රදේශයකින් හමුවී ඇති අතර ඔවුන්ගේ සිරුරු පුළුස්සා දමා තිබ ඇත.

මෙම සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන්ලද ප්‍රශ්ණ කිරීම් වලදී ලද තොරතුරකට අනුව   ස්ථානයේ තිබී ව්‍යාපාරිකයන් දෙදෙනාගේයැයි සැකකෙරෙන අස්ථි කොටස් හා දත් කොටස් හමුවී ඇති අතර ඒ සම්බන්දයෙන් වන පරීක්ෂණය වලස්මුල්ල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා විසින සිදුකර ඇත.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය ජනවාරි 23 වනදා ⁣පැහැරගෙන ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article