Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

දේශපාලකයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති විට මත්ද්‍රව්‍ය තුරන් කල නොහැකි බව මහින්ද රාජපක්ෂ කියයි.

Must read

දේශපාලකයන් කොකේන් සදහා ඇබ්බැහි වී සිටින පසුබිමක මෙරටින් කොකේන් තුරන් කිරීමට නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් ඔහුගෙන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්ය.එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ සියළුම පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් වෙත ඇගිල්ල දිගු නොකොට කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරුන් හෙලි කල යුතු බවයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article