Tuesday, March 10, 2026

ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී මියයයි.

Must read

ඉන්දියාව බලා පිටත්වීමට කටුනායක් ගුවන්තොටුපල වෙත පැමිණි ඉන්දීය ජාතිකයෙකු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ ඇදවැටීමෙන් අද (18) උදෑසන ජීවතක්ෂයට පත්ව ඇත. මෙම පුද්ගලයා 52 හැවිරිදි ඉන්දියාවේ රාමනාථපුරම් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව ගුවන්තොටුපල පොලීසිය පවසයි.

මෙම සිදුවීම සම්බන්දයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමටත් දේහය මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කිරීමටත් අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article