Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ගේ වැඩභාරගැනිම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පුවතක් නොවිම ?

Must read

කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය සදහා පත්කරන්නට යෙදුන නිත්‍යාණුකූල නොවන මාධ්‍ය ප්‍රධානින් ඉවත් කොට ජනමාධ්‍ය ඇමතිවරයා විසින් පත්කරන ලද ප්‍රධානින් වැඩභාර ගැනිම මේ දිනවල සිදුවෙමින් තිබේ. එහෙත් මේ කිසිදු වැඩභාරගැනිමක් රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවට පුවතක් වි නොමැති බව පෙනි යන්නේ එහි වෙබ් අඩවිය මෙ කිසිවක් වාර්තා කර නොතිබුණ පසුබිමකදිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article