Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉවත්කල සේනානායක නාමපුරුව යළි ස්ථාපිත කෙරේ.

Must read

(10.30AM) කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීමේදී එම ස්ථානයේ තිබූ ඩී.එස්.සේනානායක හා ඩඩ්ලි සේනානායක යන මහත්වරුන්ගේ නම් සහිත නාම පුවරුව ඉවත් කර ජනාධිපති සිරිසේනගේ නම සහිත නව නාමපුවරුවක් විවෘත කල  බව ඊයේ මාධ්‍ය වාර්තා කල පසු නැවතත් එම ඉවත් කල පැරණි නාම පුවරුව තිබූ ස්ථානයේම සවි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා නියෝග කොට ඇතැයි වාර්ථා වෙයි.

ඒ අනුව ඊයේ (10) සවස් වන විට එම නාම පුවරුව නැවතත් ස්ථාපිත කිරීමට කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරීන් කටයුතු කරනු ලැබීය.

ඡායාරූපය - www.ada.lk
ඡායාරූපය – www.ada.lk

plank1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article