Friday, November 15, 2024

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!සියලු මර්දන නීති වහා අහෝසි කරනු!

Must read

Dec 10 adec 10 bdec 10 e(9.00 am )දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන ලෝක මානවහිමිකම් දිනයේදී ලංකාවේ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ විරෝධතාවක් පැවැත්වීමට සංවිධාන කිහිපයක් එක්වූහ.

අද දින(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කැදවන මෙම ඒකාබද්ධ විරෝධතාව සංවිධානය කළේ සම අයිතිය ව්‍යාපාරය, දේශපාලන සිරකරුවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරය සහ ජාතිවාදී ජනපදකරණයට එරෙහි ව්‍යාපාරය විසිනි. ඊට අමතරව උතුරේ ජනතා සංවිධාන මෙන්ම වෙනත් බහුජන සංවිධාන රැසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

  • දේශපාලන සිරකරුවන් නිදහස් කරනු.
  • ජාතිවාදී ජනපදකරණයට එරෙහි වෙමු.
  • අතුරුදන්වුවන්ට සාධාරණත්වය ඉෂ්ට කරනු.
  • සියලු මර්දන නීති වහා අහෝසි කරනු.
  • වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1500ක් කරනු.
    යන  ඉල්ලිම් මෙම උද්ඝෝෂණයේදි ප්‍රධාන අවධානයකට යොමුව තිබුණි.dec 10 c
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article