Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන් ! රාජ්‍ය මාධ්‍ය නිදහස් කරගැනිමේ මෙහෙයුමක්ද ?

Must read

 
 SLRC

ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ යම් නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇතැයි ada.lk වෙබ් අඩවිය සදහන් කර සිටි.
මේ හේතුවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවද එහි සඳහන්ය.
මේ පිළිබදව කළ සොයා බැලිමකදි දැනගන්නට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජාතික රූපවාහිනියට පැමිණ සිටිමත් සමගින් මේ තත්වය ඇතිව තිබෙන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article