Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

විධායකයේ ගොන්පාට් වලට එරෙහිව දිනපතාම පුරවැසියෝ වීදි බසිති !

Must read

protest lipton62 ලක්ෂයක කර මතින් පැමිණි ජනපති සිරිසේන සිය තනතුර  ග්‍රාමසේවක පත්විමට ක්ෂණියකින් ලැබුණ උසස් විමක් යැයි සිතා කටයුතු කරමින් සිටින පසුබිමක දිනපතා සිය දහස් ගණන් ජනයා වීදියට බසින්නට පටන් ගෙන තිබේ.
ඒ විධාකයේ ගොන් පාට් නවත්වා ප්‍රශ්ණය විසදන ලෙස ඉල්ලමිනි.
ලිප්ටන් වටරවුවමත් තවත් විරෝධතා පවත්වනු ලබන ස්ථානත් මේ දිනවල පිරි යමින් ඇත්තේ වෙනදා සුපුරුදු පරිදි පාරට එන විරෝධතාකරුවන්ගේන් නොවේ.
රට පත්ව ඇති අර්බුදය  නිවරදිව වටහා ගත් පුරවැසියන්ගෙනි.
අදත් ලිප්ටන් වටරවුමට එක්ව සිටින්නේ එවන් ගැහැණුන් පිරිසකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article