Friday, November 15, 2024

බොරුවෙන් රජවෙන්න හදන රාජපක්ෂලාට වැඩවරදින ලකුණු ! නොවැ 29 වෙනිදා තිරාණාත්මකයි !

Must read

Final Day Of Campaigning In Sri Lanka Ahead Of General Election 2015බොරුවෙන් රජවෙන්න හදන රාජපක්ෂලා දවසින් දවස රටතුලත් ඉන් පිටතත් මහත්සේ හෑල්ලුවට ලක්වෙමින් තිබේ.පාර්ලිමේන්තු බහුතරයක් නැති කම නිසා චණ්ඩිකම සිය සටන් උපක්‍රමය ලෙස හැමවිටම යොදාගත් ඩලස්ගේ භාෂාවෙන් කියන්නේ නම් මන්ත්‍රි වෙස් ගත් මාදාවියන් හමුවට නොවැම්බර් 29 දාට එන්නේ කිසිසෙත්ම මුහුණ දි ගත නොහැකි අන්දමේ දුෂ්රාවකි.
අගමැති කාර්යාලයේ මුල්‍ය ප්‍රතිපාදන කපාහැරිමේ යෝජනාවක් එදිනට පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පෙරමුණ විසින් අද පියවර ගෙන තිබේ.
මේ අනුව දැනටමත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බහුතරයක් සිටින එක්සත් ජාතික පෙරමුණ නොවැම්බර් 29 වනදා මේ මුල්‍ය ප්‍රතිපාදන කපාහැරිමේ යෝජනාව වැඩිඡන්දයෙන් සම්මත කරගැනිමට නියමිතය.
ඒ අනුව බොරුවෙන් රජවෙන්න යන රාජපක්ෂලාට හොම්බෙන් යන තැනට කටයුතු සිදුකරන්නට ඒ තින්දුව සමත් වනු ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article