(දෙවණ සංස්කරණය )චතුර යනු දෙරණේ කතුර වගේ ඉන්න අයෙකි.යහපාලනය ට ඇගිල්ල දිගු කරන්නට ලැබෙන හැම අවස්ථාවකම මේ කතුර මුවහත්ම ක්රියාත්මක වේ .
තතු එසේ වුවද කථානායකවරයාගේ මයික්රෆ්රෝනය කැඩිම දිළුම අමුණුගම මන්ත්රිවරයාගේ අතතුවාල විමට හේතුව බව ප්රසිද්ධියේ කිමට දෙරණේ චතුරාලට කියන්න බැරිවෙන්නේ නිකම් නොවේ .
දෙරණ නාලිකාවේ හිමිකාරයන් වන්නේ සරත් අමුණුගමගේ දියණිය සහ ඇගේ ව්යාපාරික මිතුරෙකු වන දිලිත් ජයවිරය. දිළුම් යනු සරත් අමුණුගමගේ අයියාගේ පුතාය.
අරුණිලා දිළුම් ලා මේ අනුව සහෝදරයන්ය.
පිහි රවුම් කරන දෙරණට දිළුම් රාජ්ය දේපල වලට අලාභ හානි කිරිම ගැන කිම මගහැරෙන්නේ ඒ නිසාය.