රාජ්‍ය නායකයා විසින් දියත් කරන්නට යදෙුන කුමන්ත්‍රණයක් හේතුවෙන් රට දිනෙන් දින අර්බුදයකට ගමන් කරමින් තිබියදි යුගයේ දුර්දාන්තම පාලකයාටව පරාජය පත්කිරිමට 62 ලක්ෂයක් ජනතාවගේ කරමතින් බලයට පැමිණි ජනපති සිරිසේන යුගයේ අශික්ඛිතව පාවාදිම සිදුකරමින් අද පාර්ලිමේන්තු වටරවුමේදි එය සමරද්දි තවත් වැදගත් තිරාණාත්මක සාකච්ජාවක් පැවැත්වෙමින් තිබිණ. ඒ ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතරය.
මේ කණ්ඩායම දෙකම සිය දේශාපාලන ස්ථාවරයන් වඩාත් නිවරදිව හා ශක්තිමත්ව මේ සමාජය තුල සලකුණු කොට හමාරය.අද පැවැත්වෙන සාකච්ජාව යනු පරාජයට පත්කරන ලද දුර්දාන්ත පාලකයෙකු ඔටුනු පළදන්නට ගිය තවමත් කපටි පාලකයෙකු හට යුගයේ දැවැන්තම දේශපාලන පාඩම කියා දෙන්නට සියළු ශක්තින් ගොනු කරනු ලබන ව්‍යායාමයේදි අතිශය වැදගත්ම වු හමුවකි.