Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න කියල නෑ – ඇමති නලින් බණ්ඩාර

Must read

pujitha

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඉල්ලා අස්වීමට ජනපතිවරයා හා අගමැතිවරයා විසින් කියා ඇතැයි පැවැසෙන පුවත් පසුගිය දින සමාජය මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි විසින් පළ කර තිබුණද එය සත්‍යයෙන් තොර එකක් බව  දැන් ස්ථිර වි තිබේ
ඒ  නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශත් සමගින්ය.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්රද මහතාට ඉල්ලා අස්වෙන ‌‌ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි යනුවෙන් පළවන වාර්තා අසත්‍ය බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශණ ගුණවර්ධන මහතා විසින්ද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article