Wednesday, September 2, 2026

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් බම්බලපිටියේදී අබිරහස් ලෙස මිය ගිහින්..

Must read

​හම්බන්තොට මහා නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා (57) බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක (Flat) මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

​මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට සැකකෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article