Saturday, May 10, 2025

බම්බලපිටිය ගුරුවරයාට පුත්තලමට මාරුවක්

Must read

බම්බලපිටිය ගුරුවරයාට පුත්තලමට මාරුවක්
=========================================
බම්බලපිටිය ඊවා අපචාර සිද්ධියකට සම්බන්ධ ගුරුවරයාට පුත්තලම ජාතික පාසලකට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ සිද්ධිය යට ගැසීමේ අරමුණ ඇතිවයි.මේ සිද්ධියට මෙතෙක් යට ගසා සිටින අතර ලංකා ගුරු සංගමය මැදිහත්වීම කල හෙළිදරව්ව හේතුවෙන් තව දුරටත් යට ගැසීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.
රට පුරාම මෙයට එරෙහිව හඬ නැගිය යුතුය.

පුත්තලමේ දී දැවැන්ත උද්ඝෝෂණයක්.
=======≈======≈===================
පුත්තලම සහිරා විද්‍යානයට අදල ගුරුවරයා අනුයුක්ත කිරීමට සහ ආණ්ඩුව මේ සිද්ධියට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට විරෝධය පළකර ප්‍රේදශවාසීන් සහ ගුරුවරුන් දැවැන්ත උද්ඝෝෂණයක් පවතින ලදි ලංකා ගුරු සංගමය ඊට එක්විය.
ළමා අපචාර සහ ආණ්ඩුවේ ජුන්ඨාවන්.
========================================= ඒ ස්ත්‍රි , දූෂකයා,හොරා ආණ්ඩුවේ එකෙක් නම් ,මේ ආණ්ඩුව ඌව රකිනවා ,අනුරාධපුර විදුහල්පති වරයෙක් පසුගිය දිනක ළමා අපචාර සිද්ධියකට වරද පිළිගෙන වසර පහකට අත්හිටවූ සිර ඳඬවමක් සහ මුදලින් දඩ නියම කලා තාමත් රාජ්‍ය සේවයේ කිසිම විනය ක්‍රියාමාර්ගයක් නෑ ,විනය බළධාරීයා. නිහඬයි . මේව වෙන කෙනෙක් කලානම් දහ පාරක් එල්ලල මරල.ආණ්ඩුකාර වරයත් ඇස් කන් පියාගෙන. පවු අහිංසක ළමයි ,ඉවරයි.

බම්බලපිටියේ සිද්ධිය.
===============
මේ සිද්ධියට මාස අටක් ගත වෙලා අද තමා ගුරුවරයාට මාරු කරල තියෙන්නේ.සිද්ධිය වු ආසන්න කාලයේම ක්‍රියාමාර්ග ගත්තනම් දරුවගේ ජීවිතෙ බේරිලා අධ්‍යාපන අමාත්‍යංශය, නිලධාරීන්, මෙහෙවන්නේ වෙනම ඡුන්ඨාවක්. ගුරුවරයාට පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කලෙ ඔයාල ජුන්ටා බවට තොරතුරු………

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article