Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

මඩකලපුවේ වැඩිම මනාප රාසමාණික්කම්ට

Must read

 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ සානෙක්කියාන් රාසමාණික්කම් රාජපුතිරන් මහතායි. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ රාසමාණික්කම් මහතා ඡන්ද 65,458 ක් ජී.ශ්‍රීනේසන් – ඡන්ද 22,773 – ශ්‍රීනාත් – ඡන්ද 21,202   ලබාගෙන තිබේ. මඩකලපුවේ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ  කේ.ප්‍රභූ – ඡන්ද 14,856ක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඒ.එම්. හිස්බුල්ලා – ඡන්ද 32,410 ලබාගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article