මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු ගොවිබිම් වල සිදුවන නීතිවිරෝධී ආක්රමන වැළැක්වීම ඒම ගොවිබිම් නැවත ඔවුන්ට ලබා දීම සදහා බලකිරීම සඳහා ආරම්භ වු විරෝධතාවය ඊයේ (16) දෙවන දිනයටත් ක්‍රියාත්මක විය. මෙම විරෝධතාවය චිතණ්ඩි කිරි ගොවිපළ ඉදිරිපිටදී පැවැත්වේ. මෙම අවස්ථාවට දේශපාලඥයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ද එක්ව සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෝවින්දන් කරුණාකරම්, සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ තවත් දේශපාලන ක්‍රියාධරයින් මෙම අවස්ථාවට ඒක්විය.
රූත් රැද්‍රා