Sunday, November 24, 2024

පල්ලෙමුනෙයි ධිවර පවුල් 1500 කගේ ජිවිකාව අනතුරේ

Must read

 

මන්නරාම් දිස්ත්‍රික්කයේ පල්ලෙමුනෙයි ධිවර ගම්මානයේ ධිවරයන්ට සිය බෝට්ටු සහ අනෙකුත් ධිවර ආම්පන්න මුහුදට ගෙනයාමේදි දැන් ගැටලුව මතුව තිබේ.

මෙයට ප්‍රධාන හේතුව වි තිබුනේ සිය බෝට්ටු නවතා ඇති තැන්වල සිට ඒවා මුහුදට ගෙනයාමට ඇති  කුඩා දියපහරේ වතුර ප්‍රමාණවත් නොතිබිම නිසාය.

ඇතැම් දිනයන්හිද ධිවරයන්ට පැය 6 කටත් වඩා කාලයක් දිය පහරේ වතුර පිරෙන තෙක් රැදි සිටිමට සිදුව තිබේ

මේ ප්‍රශ්ණය නිසා ධිවර පවුල් 1500 කට බලපා තිබෙන අතර මේ ප්‍රශ්ණය විසදා දෙන ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටි ඇත.

මේ පාර දිය පහර තවත් හාරා පළල් කරදෙන ධිවරයන්ගේ ඉල්ලිමයි.

එහෙත් තවමත් එයට විසදුම් ලැබි නැත

 

 

ලැම්බර්ට් – මන්නාරම

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article