Sunday, September 22, 2024

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Must read

ballot_box-415x260

එළඹෙන පලාත් පාලන මැතිවරණය සදහා වන සියළුම ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7වන බදාදා දින මධ්‍යම රාත්‍රීයේ සිට නැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සියළු අපේක්ෂකයන්ට දැනුම් දෙයි.

මෙවර මැතිවරණය සදහා දේශපාලන පක්ෂ 43කින් හා ස්වාධීන කණ්ඩායම් 222කින්  අපේක්ෂකයන් 57,252ක් ඉදිරිපත් වේ.ඒ අතරින් දිවයින පුරා පළාත්පාලන අයාතන 341කට සාමාජිකයන් 8356ක් තෝරා ගැනීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article