ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇතැයි නෙත්නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ
මෙම හමුව අද පස්වරු 05ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය