Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති හා උතුරු නැගෙනහිර මන්ත්‍රින් අතර හමුවක් අද ..

Must read

 

 

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇතැයි නෙත්නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මෙම හමුව  අද පස්වරු 05ට ජනාධිපති කාර්යාලයේදී  පැවැත්වෙන බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article