Sunday, September 22, 2024

බොරුල්ලේ සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරු අද සිට

Must read

image_1515506513-6eef593e62

බොරුල්ලේ සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව අද සිට ක්‍රියාත්මක වන බව බස්නාහිර සංවර්ධණ හා මෙගාපොලිස් අමාත්‍යංශය ඊයේ සදහන් කලේය. ඒ අනුව මෙම නීතිය උදෑසන 6 සිට 9 දක්වා පී.ඩී.එස්.කුලරත්න මාවත (මරදාන පාර) ඔස්සේ ක්‍රියාත්මක වනු ඇති. මෙම නීතිය ක්‍රියාත්මක වන බස් මාර්ග අංක වන්නේ 176 හා 103යි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article