Sunday, September 22, 2024

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප

Must read

image_1515483540-069e73b9a9

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක සහ තවත් පුද්ගලයන් 5 දෙනෙකුට ඇප ලබාදීමට මහාධිකරණය අද තීරණය කර තිබෙනවා.මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යරත්න මහතා මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප තුනක් මුදා මත මේ පිරිස මුදා හැරීමට අද නියෝග කලේය. 2008 සහ 2009 දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් ආධාර හා අනුබල දීම යන චෝදනා මතකොමදෝරු දසනායක සහ අනෙකුත් අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුවිය.මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්යරත්න මහතා රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප තුනක් මුදා හැරියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article