Saturday, September 21, 2024

විදුලි අර්බුදය මැද මිනිස්සුන්ට විදුලියත් එපා වෙයි

Must read

ගාස්තු වැඩිවීමත් සමග විදුලි පරිභෝජනය සියයට 15කින් පමණ අඩුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂයේ සභාපති ජනක රත්නායක පවසා තිබුනි .

විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් වන යෝජනාව අද ( 02) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරිමට  නියමිත බවත් ඒ හරහා සියයට 70ක පමණ විදුලි ගාස්තු වැඩිවිමක් ඉල්ලා සිටින බවද වාර්තා වේ .

විදුලි බිල ප්‍රශ්ණයත් සමගින් මේ වන විට විදුලි භාවිතය අවම කළ හැකි අන්දම ගැන කථා කළද සැබැවින්ම භාවිතා කරන ඒකක ගණන අඩුවිමේදි අය කරන ගාස්තු වැඩිකිරිමට දැනට ඇති යෝජනාව ගැන බොහෝ දෙනෙකු සිටින්නේ අවිනිශ්චිත පසුබිමකය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article