Friday, September 20, 2024

සුනාමියෙන් ජීවිත බිලිගෙන වසර 18ක්

Must read

ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනයට මුහුණ දීමට සිදුවී ඊයේ වනවිට වසර 18ක්.  කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සුනාමියෙන් ජීවිත අමිවූ පුද්ගලයින්  සැමරීම  ඊයේ (26 ) වනදා පෙරවරු  9.15 ට කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයයේදී සිදුකරන ලදි. මෙම අවස්ථාවට  ආපදා කළමනාකරණ ඒකකයේ කිලිනොච්චි දිස්ත්‍රික් අධ්‍යක්ෂ,  ගෝකුල්රාජ් මහතා සහ දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීස්වරන් සහභාගී විය.

තමරලිංගම් පරමශිවම්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article