පුදුකුඩිරිපු ආදාර් රෝහල භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස වෛද්‍ය කලානිධි පී. පරනිදරන් මහතා වැඩ භාරගෙන තිබේ. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිපු ආධාර් රෝහලේ භාර වෛද්‍ය නිලධාරියා ලෙස වෛද්‍ය කලනිති පී පරනිදරන් පිළිගැනීමේ උත්සවයක් සහ පුදුකුඩිරිප්පු භාර වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කලනිති පී දයානන්දරූබන් මහතාට උපහාර උත්සවයක් රෝහලේ සංවිධානය කර තිබුණි.
ෂන්මුගම් තවසීලන්