Saturday, November 23, 2024

මහ පාරේ සෙනඟට කරදර නොකර කලපුවට ගිය මිගමු ධිවර විරෝධය ( ඡායා)

Must read

ඉන්ධන මිළ පහත හෙළිම සහ මහ මුහුදේ වැලි  හෑරිල්ල නැවැත්විම  ඇතුළු ප්‍රධාන ඉල්ලිම් කිපයක් මුල් කොට ගනමින් පසුගිය ඉරිදා මිගමුවේ කුඩා බෝට්ටු ධිවරයන් සහ තෙප්පම් ධිවරයන් මිගමුවේ කලපුවේ බෝට්ටු මත නැගි විරෝධතාවයක නියැලුනහ.

මහ විරෝධතා හේතුවෙන් ජනයාට සිදුවන හිරහැරද සලකා සිය විරෝධය කලපුවේ පැවැත්විමට තිරණය කළ බවද ධිවර ක්‍රියාකාරිහු පවසා සිටිති.

තමන්ගේ ඉල්ලිම් වලට රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට පසුබට නොවන බවද පවසා සිටිති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article