Sunday, September 22, 2024

ලිට්රෝ ගෑස් හිටපු අධ්‍යක්ෂකට රට යාම තහනම්

Must read

ලිට්රො ගෑස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක ශලීල මුණසිංහ මහතා තමන්ට විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය බව පවසමින් ඒ සදහා අවසර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා අතර එම ඉල්ලීමට අවසර නොදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

362456792chairman-litro-shalila-moonesinghe-5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article