Wednesday, November 27, 2024

සියළු දමිළ පක්ෂ අද කොළඹට ! බලය බෙදිම ගැන පොදු මතයක් ?

Must read

 

අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රශ්ණය විසදාලිමේ අවශ්‍යතාව ගැන පසුගියදා කරුනු අවධාරණය කර සිටියේය.
අයවැය විවාදය අවසන් වු විගස මේ සම්බන්ධයෙන් විශේෂ රැස්විමක් යොදාගැනිම ගැන සදහන් කළේය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් උතුර නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ අද (25) කොළඹට කැඳවා ඇතැයි වාර්තාවේ

ඒ බලය බෙදීම සම්බන්ධයෙන් පොදු මතයකට පැමිණීම සඳහා සාකච්ඡා කිරීම සඳහායි.

දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ අද (25) පස්වරුවේ මෙම සාකච්ඡාව ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය

මෙම සාකච්ඡාව සඳහා සියලු දෙමළ පක්ෂවලට ආරාධනා කර ඇතැයි ටි.ඇන්. ඒ ආරංචි මාර්ග දක්වා සිටි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article