Sunday, September 22, 2024

ජනාධිපති කොමිසමේ බැදුම්කර වාර්ථාව හෙට ජනපති අතට

Must read

image_1512607988-dff01b2e3e

බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂන පැවැත්වීමට පත් කල ජනාධිපති කොමිසමේ වාර්ථාව හෙට (8 ) ජනාධිපතිතුමන් වෙත බාර දීමට නියමිත බව වාර්ථා වනවා. මෙම කොමිසම ජනපති විසින් පත්කල අවස්ථාවෙන් පසු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් සිදුකල පරීක්ෂණ හා සාක්ෂිවීමසීම් පදනම් කරගනිමින් මෙම වාර්ථාව සකස්වී තිබෙනවා.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article