සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පවසා තිබුණ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කකර තිබේ.
. ඒ සජිත් ප්‍රේමදාස තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස හඳුන්වා තිබිමත් නිසා බවද එම පුවතේ තවදුරටත් සදහන්ය
ගෙම්බන් විදියට ඒ ළිඳ ඇතුළේ සිටියා නම් කිසිදු යහපතක් නොවන බව ඔහුත් ළිඳෙන් එලියට පැනීමට තීරණය කළේ ඒ නිසා බවද ඔහු අවධාරණය කර තිබේ.
රට අස්ථාවර වෙන ආකාරයට දේශපාලනය නොකරන්නැයි තමා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බව හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.