Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවට බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

Must read

තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව සිදුකලේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්දයෙන් සිදුකරන පරීක්ෂණ වලදී හෙලිවූ කරනු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

මේ බව සදහන්කර ඇත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා  විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article