Saturday, May 18, 2024

විදුලි ඒකකයකට ගෙවන ගාස්තුව ඉහළට

Must read

වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය පැනලවලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 22 සහ රුපියල් 15.50 පැවැති මුදල රුපියල් 37 ක් ලෙස ඉහළ දමා ඇත.

කිලෝවොට් 500 වැඩි සූර්යපැනල මගින් නිපදවන විදුලි ඒකකයක් සදහා ම මුදල ඒකකයක් සඳහා රුපියල් 34 යි ශත 50 ක් වශයෙන් ඉහළ දමා තිබේ.

(Aruna.lk ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article