Friday, November 22, 2024

පවතින ආර්ථික අර්බුදය තුළ මාධ්‍යවේදීන්ගේ කාර්්‍යභාරය ගැන වැඩමුලුවක්

Must read

පවතින ආර්ථික අර්බුදය තුළ මාධ්‍යවේදීන් සහ ආගමික නායකයින් මූලිකත්වය ගන්නා ආකාරය, සුළු ජාතික ප්‍රජාවන් විසදීමට මාධ්‍යවේදීන්ගේ දායකත්වය යනාදිි සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුවක් අද මඩකලපුව ඇමරිකන් මිෂන් ශාලාවේදී පැවැත්විණි.
සර්ව ආගමික නායකයින් විසින් Eket සමාගම විසින් සංවිධානය කරන ලද එම උත්සවයට ඒ්ග.ඉරුදනානයදන් කේ ගනේෂ්මූර්ති යන මහත්වරුන්  දේශනයක් පවත්වන ලදී. සිවිල් සංවිධාන නායකයින්, මාධ්‍යවේදීන් ද සහභාගී වී අදහස් පළ කළ අතර, ආර්ථික අර්බුදයෙන් ආරක්ෂා වී ස්වයංපෝෂිත නිෂ්පාදන, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තයේ නියැලීමට උනන්දු කර මේ අවස්ථාවේදී ආනයන මත විශ්වාසය නොතැබිය යුතුය. ගෙවතු වගාව, ගෘහාශ්‍රිත සම්පත් භාවිතා කරන නිෂ්පාදන ක්‍රම, ආර්ථික පරිචයන් මෙන්ම සුළුතර ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා මාධ්‍යවේදීන්ගේ දායකත්වය සහ විසඳුමට දායක වීම ආදී විවිධ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article